සඞ්කු
saṅku
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උල ; කුර ; හෙල්ල.
2. කණුව ; ස්තම්භය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ආයුධ විශේෂයක්, උල, කණු. (පි. 492)
Digital Pāḷi Dictionary
- saṅku masc nail; spike; stake
saṅku
1. නා.ප්ර. උල ; කුර ; හෙල්ල.
2. කණුව ; ස්තම්භය.
ති. ආයුධ විශේෂයක්, උල, කණු. (පි. 492)