සගුණ
saguṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ෂඩ් ගුණය ; රාජ්ය පාලකයකුට තිබිය යුතු සන්ධි, විග්රහ, දෛවධීභාව, යාන, ආසන, සංග්රහ යන ගුණ සය.
වි. ගුණ සහිත ; ගුණයෙන් යුත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. නැවීම, පොටවල් කීපයකට නැවීම. (පි. 492)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Ele. sixfold
Digital Pāḷi Dictionary
- saguṇa adj with good qualities; with positive attributes [sa + guṇa]