සඞ්කප්ප

saṅkappa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතිවිල්ල ; සිතෙහි පහළ වන අදහස ; මතය ; මතවාදය ; චින්තනය ; කල්පිතය ; කල්පනය ; සිතේ මවා ගත් රූපය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආශාව; සිතිවිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විතර්‍කය. (පි. 492)

Digital Pāḷi Dictionary