බුද්ධදත්ත පාලි අකාරාදිය – 681
සගාහ
3. කිඹුල් ආදී නපුරු සතුන් ඇති.
සගුණංකරොති
අකුළයි; නමයි (වස්ත්රයක්).
සගුළ
3. උක් හකුරු සහිත.
සගොත්ත
3. සමාන ගෝත්ර ඇති; ස්වකීය ගෝත්රයට අයත්; පු. නෑයා.
සඞ්කච්චිකා
ඉ. ස්ත්රීන්ගේ තනපට හෝ හැට්ටය.
සඞ්කටීර
න. කුණු ගොඩ.
සඞ්කඩ්ඪති
(සං+කඩ්ඪ+අ) අදියි; එකතු කරයි; විමසයි.
සඞ්කඩ්ඪිත්වා
පූ.ක්රි. ඇද; එකතු කොට.
සඞ්කති
(සකි+ංඅ) නිශ්චයට නොපැමිණේ; සැක කෙරේ.
සඞ්කන්ත
3. ඉක්මවා ගිය; ගිය.
සඞ්කන්තති
(සං+කන්ත+අ) මනාසේ කපයි; වටේ කපයි.
සඞ්කන්තික
3. බෝවෙන; මාරුවීයන.
සඞ්කන්තිකරොග
පු. වසංගත රෝගය.
සඞ්කප්ප
පු. ආශාව; සිතිවිල්ල.
සඞ්කප්පිත
න. ආශාව; සිතිවිල්ල.
3. සිතා බැලූ.
සඞ්කප්පෙති
(සං+කප්ප+ණෙ) කල්පනා කරයි; සිතයි.
සඞ්කමති
(සං+කමු+අ) ඉක්මවා යයි; එකින් එකට යයි; යයි.
සඞ්කමන
න. මාරුවීයාම; යාම.
සඞ්කෙත
පු. න. නියමකරගත් තැන; ලකුණ; විශේෂ ලක්ෂණය.
සඞ්කෙතකම්ම
න. ලකුණු කිරීම.
සඞ්කොච
පු. හකුලා ගැනීම; හැකිලීම.
සඞ්කොචන
න. හැකිලීම.
සඞ්කොචෙති
(සං+කුච+ණෙ) හකුලයි.
සඞ්කොප
පු. කලබලය; කිපීම; විරුද්ධ නැගීම.