සඞ්කට

saṅkaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනතුරුදායක ; හානිදායක ; පීඩාදායක.
2. බොහෝ ඇති බහුල ; ගහණ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අල්පාවකාශය, මද අවකාශය. (පි. 492)