සග්ග

sagga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙව්ලොව ; ස්වර්ගය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දෙව්ලොව; ස්වර්ගය; සැපැති භවය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වර්‍ගලෝකය, පරිත්‍යාගය, ස්වභාවය, මැවීම, පරිච්ඡේදය. (පි. 492)

Digital Pāḷi Dictionary