සක්ඛරා

sakkharā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සකුරු ; සූකිරි.
2. ගල්කැට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. උක් හකුරු; පුපුර; ‍බොරලු කැට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඉක්ෂුවිකාරය = හකුරු, කැබිලිති, බොරලු. (පි. 491)

Digital Pāḷi Dictionary