සක්ඛර

sakkhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සකුරු ; සූකිරි.
2. ගල්කැට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හකුරු, බොලුකැට. (පි. 491)