සක්කරොති

sakkaroti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+කර+ඔ) ගෞරව කරයි; සත්කාර කරයි; සැලකිලි දක්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සත්කාර කරයි. (පි. 491)

Digital Pāḷi Dictionary