ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 82

alkylene

Che. ඇල්කිලීන්

alkylidene

1. Che. ඇල්කිලිඩීන්
2. ඇල්කිලින්

alkylogens

Che. ඇල්කිලෝජන

alkyne

ඇල්කයිනය

alkynes

ඇල්කයින

alkynides

ඇල්කයිනිඩ

all

1. a. ඇම
2. pron. එක්කොම
3. a. ඔක්කොම
4. a. නඛීල
5. adv. මුළුමනින්
6. pron. මුළුල්ල
7. a. විශ්ව
8. a. සකල
9. a. සමස්ත
10. Log. සමස්ථ
11. a. සර්ව
12. st. සව්
13. adv. සහමුලින්
14. pron. සැම
15. n. සැවොම
16. a. සෑම
17. pron. සියල්ල
18. adv. සියල්ලෙන්
19. adj. සියලු
20. a. සියෝ
21. n. සේරම
22. adj. හැම
23. n. හෑම

all along

1. adv. දිගටම
2. adv. මුල සිට ම
3. adv. හැමදාම

all at once

1. adv. එකපාරටම
2. adv. හදිසියෙන්

all but

1. vt. නැතුවා විතරයි
2. vt. පමණයි

all clear

n. අනතුරක් නැති බවට සංඥාව

all day long

adv. දවස මුළුල්ලේම

all fours

Law. හැමතින් ම ඒකාකාර වන

all in all

conj. හැම දෙයක්ම සලකන විට

all of a sudden

1. adv. එකපාරටම
2. adv. හදිසියෙන්

all over

1. adv. අවුල්ව
2. adj. කම්මුතු
3. n. දස අත
4. adj. සර්වව්‍යාප්ත
5. adv. හැම තැනම
6. adj. හැමතැනම
7. adv. හැමලෙසින්ම

all right

1. ph. අනතුරු රහිතයි
2. ph. බොහොම හොඳයි
3. a. විරුද්ධයක් නැති
4. ph. සතුටුදායකයි
5. ph. සනිපයි
6. a. සනීපෙන් සිටින
7. ph. හරි
8. adv. හොඳයි

all together

adv. එකාවන්ව

all told

adv. සම්පූර්ණයෙන්

all-embracing

a. සකලාංග

all-inclusive

1. Mng. සර්වග්‍රාහී
2. adj. සියල්ල අඩංගු

all-or-none law

Bot. සැම හෝ නොකිසි හෝ නියමය

all-out

1. adv. මුළු වේගයෙන්
2. adv. මුළු ශක්තියෙන්
3. a. වේගයෙන්
4. a. හැකි සියලු ශක්තියෙන්

all-pervading

අනාවරණ