ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 83

all-purpose

adj. සර්වකාර්ය

all-right

1. අනතුරු රහිතයි
2. සතුටුදායකයි
3. සනිපයි
4. හරි
5. හොඳයි

all-round

සර්වප්‍රකාරයෙන්

allachaesthesia

Psy. පරත්‍ර සංවේදීතාව

allaesthesia

Psy. පරත්‍ර සංවේදීතාව

allanite

Che. ඇලනයිට්

allantochorion

අලින්ථකෝරියම

allantoic

adj. අලින්ථ

allantoicase

ඇලන්ටොයිකේස්

allantoin

ඇලන්ටොයින්

allantoinase

ඇලන්ටොයිනේස්

allay

1. vt. අඩු කරනවා
2. vt. මඬ්නවා
3. මනවා
4. vt. සංසිඳවනවා
5. v. සංසිඳුවනවා
6. vt. සනසනවා
7. v. සමහන් කරනවා

allegation

1. n. කියමන
2. Law. කියා පෑම
3. n. චෝදනාව
4. Mng. ද්‍යෝෂාරෝපණය
5. දෝෂාරෝපණය
6. දෝෂාරෝපණය චෝදනාව
7. Law. ප්‍රෝක්තිය

allege

1. v. කියා සිටිනවා
2. Law. කියාපානවා
3. vt. ගෙනහැර පානවා
4. v. චෝදනා කරනවා
5. vt. ද්‍යෝෂාරෝපණය කරනවා
6. දෝෂාරෝපණය කරනවා
7. Law. ප්‍රවචනය කරනවා
8. v. ලිහිල් කරනවා
9. v. සංසිඳුවනවා
10. vt. ස්ථිර ලෙස කියනවා

alleged

1. Soc. කළැයි කියන
2. a. චෝදනා ලද
3. Soc. ප්‍රෝක්ත

allegedly

a. වරද කළා යැයි කියන

allegiance

1. n. අවනතභාවය
2. n. අවනතවීම
3. n. පක්ෂපාතකම
4. Soc. පක්ෂපාතිත්වය
5. n. බැඳී සිටීම
6. Law. රාජපාක්ෂික භාවය
7. n. රාජපාක්ෂිකභාවය

allegorical

a. රූපක

allegorically

දෘෂ්ටාන්ත ලෙස

allegory

1. n. අන්‍යාලාපය
2. අන්‍යෝක්තිය
3. n. උපදේශකථාව
4. n. උපමා කථාව
5. n. උපහැරණය
6. n. දෂ්ටාන්තය
7. ද්‍රෘෂ්ටාන්ත අලංකාරය
8. n. දෘෂ්ටාන්තය
9. Oth. රූපක කථාව
10. n. රූපකය

allegretto

a. තරමක ද්‍රැත ලයකින්

allegro

1. adj. ඉක්මන්
2. adj. ද්‍රැත
3. ද්‍රුත
4. a. සංගීතයෙහි ඉක්මන්

allele

Bot. ඇලීලය

allelic

1. ඇලීල
2. ඇලීලමය