ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 84

allelism

ඇලීලතාව

allelocatalysis

අන්‍යෝන්‍ය උත්ප්‍රේරණය

allelomorph

1. Psy. ඇලීලය
2. ඇලීල රූපිකය

allelomorph(allele)

ඇලීලය

allelomorphic

1. Soc. ඇලීල
2. ඇලීල රූපික
3. Soc. ඇලීලරූප

allelomorphism

Bot. ඇලීලතාව

allelomorphism(allelism)

ඇලීලතාව

allelopathy

ශාක නිෂේධනය

allelotrope

Che. මිතප්‍රයෝගය

allelotropism

Che. මිතප්‍රයුක්තතාව

allelotropism(desmotropism)

මිතප්‍රයුක්තතාව

alleluia

int. දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා

allencompassing

සර්වග්‍රාහී

allene

ඇලීන්

allergia

Che. අසාත්මිකතාව

allergic

adj. අසාත්මික

allergin

n. අසාත්මිකාරකය

allergy

n. අසාත්මිකතාව

alleviate

1. v. අඩු කරනවා
2. vt. මර්දනය කරනවා
3. v. සහනය සලසනවා
4. vt. සැහැල්ලු කරනවා

alleviation

1. n. අඩු කිරීම
2. n. අඩුකිරීම
3. n. සහනය

alleviatory

a. සැහැල්ලු

alley

1. n. උද්‍යාන පථය
2. උපවීථිය
3. Aes. උපවීදිය
4. n. පටු පාර
5. n. පටුමඟ
6. n. පෙත්මඟ
7. n. මුඩුක්කුව

alleys

1. පටු පාරවල්
2. මුඩුක්කු
3. Mat. සමාවක්‍ර

alliaceous

Psy. ඇලියසීය