ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 85

alliance

1. n. ගිවිසුම
2. n. මිත්‍රකම
3. n. මිත්‍රත්වය
4. n. මිත්‍රසම්මුතිය
5. n. විවාහ සම්බන්ධය
6. Bot. සංගම් සමුහය
7. සංගම් සමූහය
8. n. සන්ධානය
9. n. සම්බන්ධය
10. Law. සාමග්ගිය

allied

1. a. එක්සත්
2. a. මිත්‍ර
3. a. මිත්‍ර වූ
4. a. සමානකම් ඇති

allies

1. n. මිත්‍රපක්ෂය
2. n. මිත්‍රරාජ්‍ය

alligator

1. ඇලිගේටරයා
2. n. කිඹුලා

allineation

1. n. එකෙල්ල
2. n. පෙළට ගැනීම
3. n. පෙළට තැබීම

alliteration

1. n. අනුප්‍රාසය
2. n. ශබ්දරසය
3. n. ශබ්දාලංකාරය

alliumphobia

ලශුන භීතිකාව

allo-palladium

ඇලෝ-පැලේඩියම්

allobiosis

අපරජීවනය

allocarpy

අපරඵලීනය

allocate

1. v. අනුමත කරනවා
2. v. ඉඩ හරිනවා
3. vt. නියම කොටස දෙනවා
4. vt. නියම ස්ථානය දෙනවා
5. Mng. පවරනවා
6. v. බෙදා වෙන් කරනවා
7. විභාජනය කිරීම
8. vt. වෙන් කර තබනවා
9. v. වෙන් කරනවා
10. Law. වෙන්කරනවා

allocated

1. a. අනුමත
2. වෙන් කර තබන ලද
3. වෙන් කළ

allocation

1. Soc. ආවන්ටනය
2. Mng. පැවරීම
3. Oth. පුස්තකාල ද්‍රව්‍ය වෙන් කිරීම හා ප්‍රතිපාදනය
4. n. බෙදා දීම
5. Sta. විබෙදිය
6. Inf. විභාජනය
7. Sta. වෙන් කර දීම
8. n. වෙන් කළ කොටස
9. n. වෙන් කළ මුදල
10. n. වෙන් කිරීම
11. Soc. වෙන්කිරීම

allocheiria

Psy. අන්‍යත්‍රය

allochiria

Psy. අන්‍යත්‍රය

allochroic

වර්ණවිකාර්ය

allochroite

Che. ඇලොක්‍රොයිට්

allochromy

Che. අන්‍යවර්ණත්වය

allochronic

අපරකාලීන

allochthonous

1. Sta. ආර්ත
2. Sta. විදේශජ

alloclasite

Che. ඇලෝක්ලසයිට්

allocortex

අපරබාහිකය

allocryptic

අපරගෝපක

allocutus

1. Law. ව්‍යාහරණය
2. මරණ දඬුවම නොදීමට හේතු ඇද්දැයි අධිකරණය චුදිතයාගෙන් විමසීම