ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 81
alkaline metal
Che. ක්ෂාරීය ලෝහය
alkaline-earth metal
Che. ක්ෂාරීය පාංශු ලෝහය
alkalinity
1. n. ක්ෂාරත්වය
2. ක්ෂාරියතාව
3. Che. ක්ෂාරීයතාව
alkalize
1. Che. ක්ෂාර කරනවා
2. ක්ෂාරීය කරනවා
alkaloid
1. Che. ඇල්කලොයිඩය
2. Bot. ඇල්කලොයිඩ්
3. n. ක්ෂාරාභය
alkalometry
1. ක්ෂාරතාමිතිය
2. Che. ක්ෂාරමිතිය
alkalosis
1. අති ක්ෂාරතාව
2. අතික්ෂාරතාව
3. ඇල්කලෝසියාව
4. ක්ෂාරිකතාව
alkamine
Che. ඇමයිනො ඇල්කොහොල්
alkane
alkane series
Che. ඇල්කේන ශ්රේණිය
alkanes
Che. ඇල්කේන
alkanisation
Che. ඇල්කේනීකරණය
alkene
alkenes
1. Che. ඇල්කීන
2. කාබන් කාබන් අතර බන්ධන දෙකක් වූ හයිඩ්රොකාබන
alkenyl
Che. ඇල්කීනිල්
alkines
Che. ඇල්කයින
alkone
Che. ඇල්කෝන්
alkoxide
Che. ඇල්කොක්සයිඩ්
alkoxy
Che. ඇල්කොක්සි
alkyd resin
Che. ඇල්කිඩ් රෙසින්
alkyl
Che. ඇල්කිල්
alkyl halide
Che. ඇල්කිල් හේලයිඩ්
alkylation
1. ඇල්කිල් කාණ්ඩයේ සංයෝගයක් මගින් කාබනික සංයෝගයක හයිඩ්රජන් පරමාණුවක් ආදේශනය
2. Che. ඇල්කිල්කරණය