ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 891
evident
1. a. ප්රකට
2. a. ප්රත්යක්ෂ
3. a. පැහැදිලි
4. a. ස්එූට
5. ස්ඵූට
evidential
a. සාක්ෂිමය
evidentiary
Law. සාක්ෂ්යවත්
evidently
1. adv. ප්රත්යක්ෂ ලෙස
2. adv. පැහැදිලිවම
evil
1. n. අකුසලය
2. a. අකුසල්
3. a. අනර්ථ
4. a. අනර්ථකාරී
5. n. අනර්ථය
6. a. අනිෂ්ට
7. a. අපා
8. n. අයහපත
9. a. අයහපත්
10. a. අරිෂ්ට
11. n. අවැඩ
12. a. අශුභ
13. a. අසුභ
14. a. කෂ්ට
15. a. දුෂ්ට
16. n. දොස්
17. Soc. නපුර
18. a. නපුරු
19. n. පාපය
20. st. වින
21. n. විපත
22. a. විරූපී
evil eye
n. ඇස්වහ
evince
vt. දක්වනවා
eviscerate
vt. බඩවැල් ඇද දමනවා
evisceration
1. අන්තරංගහරණය
2. අන්තර්-අංගහරණය
3. ආන්ත්රහරණය
evocation
evocative
1. a. මතකය අවුස්සන
2. a. හැඟීම් උපදවන
evocator
evoke
1. vt. උපදවනවා
2. vt. කැඳවනවා
3. vt. පහළ කරනවා
4. vt. ප්රබෝධ කරනවා
5. Aes. පුබුදුවනවා
evolute
Mat. විකසය
evolution
1. n. අභිවර්ධනය
2. උද්භාවය
3. n. උද්භේදය
4. n. ක්රමයෙන් සකස් කිරීම
5. n. ක්රමයෙන් හටගැනීම
6. n. ක්රමවිකාශය
7. n. පරිණාමය
8. පරිණාමය (Bio)
9. පිටකිරීම
10. Phy. මෝචනය
11. n. යුද්ධ කණ්ඩායම්වල ගමනාගමනය
12. Mat. විකසන
13. Soc. විකසනය
14. n. විකාසය
15. n. විවර්තය
evolutionary
1. a. ක්රමයෙන් වෙනස් වන
2. Log. පරිණාමවාදී
3. Log. පරිණාමී
evolutionary trend
Bot. පරිණාමික අභිනතිය
evolutionism
1. Psy. පරිණාම වාදය
2. Soc. පරිණාමවාදය
evolve
1. vti. ඇති කරනවා
2. vti. ක්රමයෙන් විකාසයට පමුණුවනවා
3. vti. ක්රමයෙන් විකාසයට පැමිණෙනවා
4. vti. දිග අරිනවා
5. Bot. පරිණාම වෙනවා
6. vti. සකස් කර ගන්නවා
7. vti. සකස් වෙනවා
evolvement
n. විකාසනය
evulsion
Soc. අවලුංවනය
ewe
n. බැටළු දෙන
ewer
ex
1. prep. පෙර පූර්ව සිටි
2. prefix. බහි
3. prefix. බහිහ්
4. prefix. බිහි
5. a. හිටපු