අනිෂ්ට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කැමැත්ත ඇති නොකරන; සතුට නූපදවන.
2. වි. නපුරු; දුර්විපාක ගෙන දෙන; අහිතකර; මඞ්ගල නොවූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉෂ්ට නොවූ; අයහපත් (සං. අනිෂ්ට පා. අනිට්ඨ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. disadvantageous
2. a. evil
3. a. inauspicious
4. Law. malevolent
5. a. noxious
6. a. undesirable
7. a. unlucky
8. a. unpleasant