සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 221

අනිවාර්යතාව

Aes. inevitability

අනිවාර්ය්‍ය

a. inevitable

අනිශ්චය මූලධර්මය

Phy. uncertainty principle

අනිශ්චලතාව

Psy. restlessness

අනිශ්චිත

1. adj. contingent
2. a. general
3. a. indecisive
4. Mat. indefinite
5. innominate
6. a. irresolute
7. Law. undetermined
8. a. unresolved

අනිශ්චිත අනුකලය

Mat. indefinite integral

අනිශ්චිත අවස්ථාව

n. contingency

අනිශ්චිත සිද්ධිය

n. contingency

අනිශ්චිතතාව

1. Log. contingency
2. indeterminacy

අනිශ්චිතය

1. n. contingence
2. n. contingent

අනිශ්චේය

Law. indeterminate

අනිශ්චේයකරණය

problematization

අනිශ්වත

1. contingent
2. general
3. indecisive
4. indefinite

අනිශ්වත අවස්ථාව

contingency

අනිශ්වත සිද්ධිය

contingency

අනිශ්වතතාව

contingency

අනිශ්වතය

1. contingence
2. contingent

අනිශ්වරවාදය

n. atheism

අනිශ්වරවාදියා

n. atheist

අනිෂ්ට

1. a. disadvantageous
2. a. evil
3. a. inauspicious
4. Law. malevolent
5. a. noxious
6. a. undesirable
7. a. unlucky
8. a. unpleasant

අනිෂ්ට පූර්වනිමිති ඇති

a. ominous

අනිෂ්ට වැඩකරුවන්

Eco. blackleg

අනිෂ්ටසූචක

ominonus

අනිෂ්ටිය

Psy. nolition