සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 220
අනිර්ණය
Psy. indeterminate
අනිර්ණයතාව
Mat. indeterminateness
අනිර්ණයනතාව
Eco. indeterminancy
අනිර්ණිත
1. Eco. indeterminate
2. Mat. undetermined
අනිර්ණීත
අනිර්ණේය
Law. unascertainable
අනිර්ණේයතාව
අනිර්දෂ්ට
අනිර්දිෂ්ට
1. Aes. unprescribed
2. a. unspecified
අනිර්වේද්ය
Civ. impervious
අනිර්වේද්යු
අනිරූපණාත්මක
අනිරූපාත්මක
අනිල දර්ශකය
Geo. anemograph
අනිලප්රස්තාරය
Geo. anemogram
අනිලමාන ප්රස්තාරය
අනිලමානය
n. anemometer
අනිලමාපකය
n. anemometer
අනිලානුවර්තනය
Psy. anemotropism
අනිවාරකය
Soc. compulsion
අනිවාර්තේ
adv. in vain
අනිවාර්ය
1. adj. coactive
2. coactivity
3. adj. compulsive
4. adj. compulsory
5. imperative
6. a. ineluctable
7. a. inevitable
8. mandatory
9. a. necessary
10. Bot. obligate
11. Bot. obligative
12. a. obligatory
13. criminalization
අනිවාර්ය නිර්වායුවියා
Bot. obligate anaerobe
අනිවාර්යකරණය
Log. compulsion