අනිර්දිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොදක්වන ලද; පෙන්වා නොදෙන ලද්දා වූ.
2. වි. නිර්දේශ නොකරන ලද; නිර්දිෂ්ට නොවූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විස්තර නොකළ (සං. අනිර්දිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. unprescribed
2. a. unspecified