ක්‍රමවිකාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් ටිකෙන් ටික වෙනස් වෙමින් අවුත් අන්‍ය වූ ආකාරයකට පරිවර්තනය වීම; පරිණාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. evolution