සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1150

ක්‍රමවත්ව

adv. aright

ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම

n. malfunction

ක්‍රමවත්ව දක්වනවා

vt. formulate

ක්‍රමවිකාශය

n. evolution

ක්‍රමවිනිමය

n. commutation

ක්‍රමවිරෝධය

n. anomaly

ක්‍රමවිරෝධී

1. adj. anomalous
2. irregular

ක්‍රමවේද විද්‍යාව

hermeneutics

ක්‍රමවේදය

Soc. methodology

ක්‍රමවේදයන්

strategies

ක්‍රමවේදීය ව්‍යාඛ්‍යාන ශාස්ත්‍රය

hermeneutics

ක්‍රමසම්පාදනය

Soc. planning

ක්‍රමසූචක

Mat. ordinal

ක්‍රමසූචක සංඛ්‍යාව

Log. ordinal number

ක්‍රමාංකණ ශෝධනය

calibration

ක්‍රමාංකණය

1. calibrate
2. n. calibration
3. graduation

ක්‍රමාංකණය කරනවා

vt. calibrate

ක්‍රමාංකනය

1. Psy. calibration
2. Mat. graduation

ක්‍රමාංකනය කරනවා

1. Phy. calibrate
2. Mat. graduate

ක්‍රමාංකනය කිරීම

1. Phy. calibration
2. Sta. graduate

ක්‍රමාංකනයකරනවා

Ele. calibrate

ක්‍රමාංකය

1. Sta. graduation
2. Phy. number
3. n. ordinal
4. n. ordinal number

ක්‍රමාංකිත

1. Ele. calibrated
2. Sta. graduated
3. a. ordinal

ක්‍රමාකුංචක

peristaltic