සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1149

ක්‍රමයෙන් සකස් කිරීම

n. evolution

ක්‍රමයෙන් සකස් වෙනවා

1. vt. pan out
2. pan-out

ක්‍රමයෙන් සමෘද්ධියට පැමිණෙනවා

vti. develop

ක්‍රමයෙන් සෑදෙනවා

vt. take shape

ක්‍රමයෙන් සිහින් වූ චතුරශ්‍රාකාර ශිලා ස්ථම්භය

n. obelisk

ක්‍රමයෙන් සීරුමාරු කිරීම

Civ. inching

ක්‍රමයෙන් සුවපත් වීම

n. convalescence

ක්‍රමයෙන් හටගැනීම

n. evolution

ක්‍රමයෙන් හිස් කරනවා

vti. drain

ක්‍රමයෙන් හිස් වෙනවා

vti. drain

ක්‍රමයෙන් හීන වන

a. flagging

ක්‍රමයෙන් හීන වෙනවා

vi. ooze

ක්‍රමයෙන් හීන් වන

tapering

ක්‍රමයෙන් හීන් වූ

a. tapering

ක්‍රමයෙන් හීන් වෙනවා

vti. taper

ක්‍රමලේඛක

Inf. programmer

ක්‍රමලේඛකයක් පරිගණකයකට ප්‍රවේශනය කිරීමේ ක්‍රමයක්

Inf. bootstrap

ක්‍රමලේඛනය

Inf. programming

ක්‍රමලේඛය

1. Inf. program
2. programmer

ක්‍රමලේඛාංශුව

applet

ක්‍රමවත්

1. Psy. regular
2. Mat. systematic

ක්‍රමවත් බව

n. orderliness

ක්‍රමවත් බවට පමුණුවනවා

vt. regulate

ක්‍රමවත් සැකසුම

formulation