සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1148

ක්‍රමයෙන් කා දමනවා

v. eat away

ක්‍රමයෙන් දියුණු වන

1. a. crescent
2. a. rising

ක්‍රමයෙන් දියුණු වෙනවා

1. vti. grow
2. vi. rise

ක්‍රමයෙන් දුර්වල වන

languishing

ක්‍රමයෙන් නරක් වෙනවා

vi. deteriorate

ක්‍රමයෙන් නැති වී යනවා

1. vt. die down
2. vt. die off

ක්‍රමයෙන් නැතිවී යනවා

1. vti. fade
2. vi. peter

ක්‍රමයෙන් පටු වෙනවා

taper

ක්‍රමයෙන් පටුවෙනවා

Bot. taper

ක්‍රමයෙන් පහත් වෙනවා

vti. slope

ක්‍රමයෙන් පහවී යනවා

vt. wear off

ක්‍රමයෙන් පිරිභෙනවා

vti. decline

ක්‍රමයෙන් පිරිහුණු

declined

ක්‍රමයෙන් පිරිහෙනවා

1. decline
2. declining

ක්‍රමයෙන් බෙලහීන වන

a. languishing

ක්‍රමයෙන් රැස්කරනු ලබන අරමුදල

n. sinking fund

ක්‍රමයෙන් වැඩි වන

1. a. ascending
2. a. progressive

ක්‍රමයෙන් වැඩි වී යනවා

vti. escalate

ක්‍රමයෙන් වැඩි වෙනවා

vti. accumulate

ක්‍රමයෙන් විකාසයට පමුණුවනවා

vti. evolve

ක්‍රමයෙන් විකාසයට පැමිණෙනවා

vti. evolve

ක්‍රමයෙන් විසඳුම් කරා යන

heuristics

ක්‍රමයෙන් වෙනස් වන

a. evolutionary

ක්‍රමයෙන් වේගය අඩුවන සංගීතය

n. rallentando