ක්‍රමවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිළිවෙළක් ඇති; ක්‍රමානුකූල; අඛණ්ඩ; ක්‍රමික; විධිමත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. regular
2. Mat. systematic