වින

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මන්ත්‍රාදි බලයෙන් කරන උපද්‍රවය ; කොඩිවිනය.
2. ගුරුළා.
3. පක්ෂියා ; කුරුල්ලා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මන්ත්‍ර බලයෙන් කරන උපද්‍රව (දෙ. வினை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. evil