සර්වත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. හැම තන්හි ; සියලූ ස්ථානවල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සියලු ස්ථානයන්හි (සං. සර්වත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. everywhere
2. Mat. universal