සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4493
සර්වත්
සර්වත්ර
1. adv. everywhere
2. Mat. universal
සර්වත්ර ක්වොන්ටිකාරකය
Mat. universal quantifier
සර්වත්ර වායු නියතය
සර්වත්රතාව
n. ubiquity
සර්වත්රවර්තී
a. ubiquitous
සර්වතෝභද්ර වාදියා
සර්වද්යෝෂදර්ශ්රී
adj. cynical
සර්වද්යෝෂදර්ශියා
n. cynic
සර්වදාහ්ය පූජාව
n. holocaust
සර්වදිශා දර්ශනය
සර්වදිශාදර්ශනය
n. panorama
සර්වදෘෂ්ටිකේන්ද්රය
n. cynosure
සර්වදේව මණ්ඩලය
Soc. pantheon
සර්වදේවගණය
Soc. pantheon
සර්වදේවවාදය
Log. pantheism
සර්වදේවාලය
Log. pantheon
සර්වදෝෂ ශමක
සර්වදෝෂදර්ශියා
සර්වදෝෂදර්ශී
සර්වන්යායවාදය
Log. panlogism
සර්වනාම පිළිබඳ වූ
a. pronomial
සර්වනාමය
n. pronoun
සර්වප්රකාර
a. omnifarious