උත්ස්වේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (උද්භි.) මුල් මඟින් පැළයකට උරාගන්නා ජලය පත්රවල පුටිකා මගින් ජලවාෂ්ප වී වාතයට ඇදී නැති වී යෑම (=transpiration).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශාකයකට උරා ගන්නා ජලය පත්ර මඟින් වාෂ්ප වීම (සං. උත්සෙව්දන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. evapotranspiration
2. Phy. transpiration