සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 787
උත්සවය
1. bean-feast
2. n. beanfeast
3. n. celebration
4. n. ceremony
5. n. feast
6. n. festival
7. n. festivity
8. n. fete
9. n. fiesta
10. n. function
11. n. gala
12. n. jubilee
13. n. party
14. n. tamasha
උත්සවයක අංකයක්
n. event
උත්සවයක හෝ ප්රිය සම්භාෂණයක ඉදිරිපත් කරන සංගීතමය වැඩ සටහනක්
උත්සවයක්
උත්සවයක් පිළිබඳ වූ
a. festal
උත්සවයන්හි සව්දිය පිරීමේදී අත් උදවු කරන තැනැත්
n. toastmaster
උත්සවයේ උච්ච අවස්ථාව
n. punctilio
උත්සවයේ පාලකයා
උත්සවශ්රීය
1. n. conviviality
2. n. eclat
3. n. festivity
4. n. gaiety
5. n. pageantry
6. n. splendour
උත්සවශ්රීයක් නොමැති
උත්සවාකාර
Soc. ceremonial
උත්සවාකාරයෙන්
n. ceremonially
උත්සවාකාරයෙන් ආරම්භ කරනවා
vt. inaugurate
උත්සවාකාරයෙන් පවත්වනවා
උත්සවාග්නිය
n. bonfire
උත්සවීය
Soc. ceremonial
උත්සහ කිරීම
උත්සහය
උත්ස්ඵෝටී
Bot. erumpent
උත්ස්වනික
Civ. supersonic
උත්ස්වනිය
Phy. supersonics
උත්ස්වාභාවික
Law. supernatural
උත්ස්වේදනමානය
1. potometer
2. Bot. transpirometer
උත්ස්වේදනය
1. evapotranspiration
2. Phy. transpiration