සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 786

උත්පාදය පිළිබඳ වූ

1. a. genetic
2. a. genetical

උත්ඵුල්ලතාව

efflorescence

උත්ඵුල්ලන

efflorescent

උත්ඵුල්ලනය

effloresce

උත්බේපනීය කම්ම

Soc. excommunication

උත්වනය

Log. survival

උත්ශෝෂණය

exsiccation

උත්සංගය

n. escarpment

උත්සන්න

1. a. elevated
2. a. exalted
3. a. increased

උත්සන්න අවස්ථාව

crisis

උත්සන්න වීම

escalation

උත්සර්ගය

n. evacuation

උත්සර්ජනය

1. Law. capitulation
2. Mat. dissipation

උත්සව

Soc. ceremonial

උත්සව අවස්ථාවන්හි අඳින දිග කබාය

n. tail coat

උත්සව ආදිය පවත්වනවා

vt. observe

උත්සව කාලය

n. season

උත්සව දිනය

1. n. festival
2. n. fete
3. n. holiday

උත්සව පවත්වනවා

1. v. celebrate
2. vti. feast
3. vt. fete
4. vi. junket
5. vti. rejoice

උත්සව පැවැත්වීම

n. rejoicings

උත්සව රාත්‍රිය

gala-night

උත්සව ශාලාව

n. ballroom

උත්සව සහිත

1. adj. convivial
2. a. triumphal

උත්සව සහිත පෙරහැර

n. pageant