උත්සන්නසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. උස් වූ; උසස් වූ; උත්කෘෂ්ට.2. වි. වැඩි වූ; අධික වූ.3. වි. ඇවිස්සුණු; නැඟුණු; දරුණු වූ; අමාරු වූ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. elevated2. a. exalted3. a. increasedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 305 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 786 ← උත්සද උත්සන්න අවස්ථාව →