උත්සර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නික්මවීම; මුදාලීම; මෝචනය.
2. නා. මලපහ කිරීම.
3. නා. දානය; පරිත්‍යාගය.
4. (ව්‍යාක.) නා. සාමාන්‍ය විධිය; විශේෂ සූත්‍රයෙන් අන්‍ය වූ සාමාන්‍ය සූත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. evacuation