ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 888
euthyneurous
1. යුතිනියුරීය
2. සුස්නායුක
euthyneury
euthynnus pelamis
n. අලගුඩුවා
eutrophic
Bot. සුපෝෂක
eutrophication
eutrophy
evacuate
1. v. එළිබහිනවා
2. vti. ක්ෂෙමභූමියකට පමුණුවනවා
3. vti. මල පහ කරනවා
4. vti. යම් ප්රදේශයක් හැරයනවා
5. vti. හිස් කරනවා
evacuation
1. Sta. ඉවත් කිරීම
2. n. උත්සර්ගය
3. n. මල පහ කිරීම
4. Phy. රේචනය
5. n. හිස් කිරීම
6. හිස්කිරීම
evade
1. vt. උපායක යොදා බේරෙනවා
2. v. කර අරිනවා
3. vt. පලායනවා
4. v. පැහැර හරිනවා
5. v. මග අරිනවා
6. v. මග හරිනවා
7. vt. මගහරිනවා
8. vt. මගහැර යනවා
9. Law. මඟහරිනවා
10. v. මාරු වෙනවා
11. vt. වළහනවා
evaginated
evagination
evaluate
1. Mat. අගය සොයනවා
2. Mat. අගයනවා
3. Log. ඇගයුම් කරනවා
4. vt. මිල විනිශ්චය කරනවා
5. vt. වටිනාකම විනිශ්චය කරනවා
evaluation
1. Mat. අගය සෙවීම
2. අර්ඝනය
3. Mng. ඇගයීම
4. Acc. ඇගයීම්
5. Eco. ඇගැයීම
6. Soc. ඇගැයුම
7. තක්සේරුව
8. n. තුලනය
9. Acc. පිරිඇගයීම
evanescence
n. ක්ෂණිකභාවය
evanescent
1. Bot. අචිර
2. අවර
3. ක්ෂණ භංගුර
4. a. ක්ෂණික
5. a. වහා නැසෙනසුලු
evangelic
1. a. ක්රිස්තු ධර්මය පතුරුවන
2. a. ශූභාරංචිය පතුරුවන
3. ශූභාරංවය පතුරුවන
evangelical
1. a. ක්රිස්තු ධර්ම පතුරුවන
2. a. ශූභාරංචිය පතුරුවන
3. ශූභාරංවය පතුරුවන
evangelism
1. n. කිසියමක තදින් මෙභෙයැවුම
2. n. ධර්ම ප්රචාරය
evangelist
1. n. ක්රිස්තු ධර්ම ප්රචාරකයා
2. n. ධර්මදූතකයා
3. n. ශුභාරංචි පොතක කර්තෘ
4. ශුභාරංව පොතක කර්තෘ
evangelize
1. vi. ක්රිස්තු ධර්මය පතුරුවනවා
2. vi. පව්කාරයන් ක්රිස්තියානියට හරවාගන්නවා
3. vi. ශූභාරංචිය පතුරුවනවා
4. ශූභාරංවය පතුරුවනවා
evaporate
1. vti. අන්තර්දාන වෙනවා
2. Che. වාෂ්ප කරනවා
3. vti. වාෂ්ප බවට හැරෙනවා
4. v. සිඳෙනවා
5. v. හින්දනවා
6. vti. හිඳිනවා
7. vti. හිඳෙනවා
evaporating
Che. වාෂ්ප කිරීම
evaporation
1. Che. වාෂ්ප කිරීම
2. n. වාෂ්ප වීම
3. වාෂ්පනය
4. Phy. වාෂ්පවීම
5. වාෂ්පී භවනය
6. n. වාෂ්පීකරණය
7. Med. වාෂ්පීභවනය
evaporator
1. Che. වාෂ්පීකරය
2. Civ. වාෂ්පීකාරකය