වළහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නොහැගෙන සේ යම්කිසිවක් හෝ කරුණක් වසන් කරනවා ; වළකනවා.
2. රවටනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. අනුන්ට නොපෙනෙන හෝ නොහැඟෙන හෝ පරිදි යම්කිසිවක් සඟවනවා; රවටනවා; වසන් කරනවා