ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 887

euryhygric

මහා ආර්ද්‍රතාන්තර

euryphagous

1. Bot. ආයතභක්ෂ
2. බහු භක්ෂක
3. බහුභක්ෂක

euryplastic

සද් සුවිකාර්යය

euryplasty

සද් සුවිකාර්යතාව

eurypterid

යුරිප්ටෙරිඩාවා

eurytherm

Bot. ආයතෝෂ්ණයා

eurythermal

1. ආයතතාපී
2. මහා තාපාන්තර

eurythermic

Bot. ආයතෝෂ්ණ

eurytopic

ආයතවර්තී

eurytropic

Bot. ආයතවර්තන

euryzonal

ආයත කලාපික

eusol

Che. යූසොල්

eusporangiate

Bot. සුබීජාණුධානික

eustachian tube

1. Psy. යුස්ටේකීය නලය
2. Med. යුස්ටේකීය නළය

eustacy

මුහුදු මට්ටමේ විචල්‍යතා

eustasy

(ජගත් පරිමාණ) සමුධතල විපර්යාසය

eustatic

සාර්ව සමුද්‍රතල

eustress

භද්‍රාතතිය

eutectic

1. Che. සුද්‍රාව්‍ය
2. Civ. සුද්‍රාව්‍යය

eutectoid

Phy. සුද්‍රාව්‍ය රූපී

eutely

නියත සෛලිකතාව

euthanasia

1. n. අනායාස මරණය
2. n. දුක් නොවිඳ මැරීම
3. නිර්වේදුනා මරණය
4. සුඛමෘත්‍ය
5. Log. සුඛමෘත්‍යු
6. සුවපත් මරණය

euthenics

Psy. ස්වාස්ථ්‍යය

eutheria

එව්තේරියා