සී සානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වගාවට කුඹුර සකස් කිරීමට නඟුලෙන් කුඹුරෙහි පස් පෙරළනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vt. till