ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1059
good nature
n. කරුණාවන්තකම
good night
good samaritan
good turn
n. උපකාරය
good will
1. v. ආශ්රීර්වාදය
2. v. හොඳහිත
good word
good-for-nothing
ph. කමකට නැති
good-hearted
good-humoured
1. a. ප්රසන්න
2. a. ප්රීතිමත්
good-looking
1. a. රූපත්
2. a. සුදර්ශන
3. a. සුදර්ශ්රී
4. a. සුදසුන්
good-natured
good-tempered
1. a. ඉවසනසුලු
2. a. නොකිපෙනසුලු
goodby
int. නික්මයාමේදී ආයුබෝවන්
goodbye
int. නික්මයාමේදී ආයුබෝවන්
goodly
1. a. ප්රමාණයක වූ
2. a. යස
3. a. වටිනා
4. a. ශෝභන
5. a. සෑභෙන
6. සෑහෙන
goodness
1. n. යහපත්කම
2. Log. යහපත්බව
3. n. සත්පුරුෂභාවය
4. සත්ව ගුණය
5. සාත්වික ගුණය
6. Log. සාධුත්වය
goods
1. Soc. ද්රව්ය
2. n. දේපළ
3. n. බඩු
4. n. බඩු බාහිරාදිය
5. n. බඩුබාහිර
6. n. බඩුමුට්ටු
7. Law. බඬු
8. Soc. භාණ්ඩ
goodwill
1. Eco. කීර්ති නාමය
2. n. කීර්තිනාමය
3. Acc. යශෝ නාමය
4. Law. හොඳ හිත
goody-goody
1. a. අහිංසක
2. a. බොරු සිල් දක්වනවා
goof
googly
goon
n. අඥානයා