ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1058

gonocoele

ප්‍රජනනසීලෝමය

gonodendra

ජනකශාඛිකා

gonoduct

ප්‍රජනනේන්ද්‍රීය ප්‍රණාලය

gonogenesis

ජන්මාණු ජනනය

gonophore

1. ප්‍රජනනේන්ද්‍රීයධරය
2. ප්‍රජනනේන්ධsයධරය

gonoplasm

ජනකප්ලාස්මය

gonopore

1. ප්‍රජනක ඡිද්‍රය
2. ප්‍රජනක ඡිධය

gonorrhea

1. n. උපදංශය
2. n. කුණු ලෙඩ
3. n. ප්‍රමේහය

gonorrhoea

1. n. උපදංශය
2. Med. ඍෂ්ට්‍යංගරීතය
3. Med. ගොනොරියාව
4. Soc. ගොනෝරියාව
5. n. ප්‍රමේහය
6. n. පූයාමේහය
7. සෘෂ්ට්‍යංගරීතය

gonotheca

ගොනොතීකාව

gonotome

ප්‍රජනක පිණ්ඩය

gonotyl

ගොනොටිලය

gonozooid

ප්‍රජනකජීවාංගයා

good

1. a. ඇති තරම්
2. a. ඉටු
3. a. ඉෂ්ට
4. a. කරුණාවන්ත
5. a. කල්‍යාණ
6. a. ගුණවත්
7. a. තරමක
8. a. දක්ෂ
9. a. නඳ
10. n. ප්‍රයෝජනය
11. a. භද්‍ර
12. n. යහපත
13. a. යහපත්
14. prefix. සං
15. adv. සාදු
16. a. සාධු
17. prefix. සු
18. a. සුදුසු
19. a. සුභ
20. a. සොඳ
21. a. සොඳුරු
22. a. හිතවත්
23. a. හූදී
24. a. හොඳ

good afternoon

int. සුභ සන්ධ්‍යාවක් ආයුබෝවන්

good day

int. සුභ දිනයක් ආයුබෝවන්

good faith

1. n. සද්භාවය
2. Law. සාධුසිත
3. Law. හිතාධ්‍යාශය

good fortune

n. වාසනා ගුණය

good friday

1. n. මහ සිකුරාදා
2. n. මහසිකුරාදා

good health

n. ආරෝග්‍යය

good humour

1. n. ප්‍රසන්නතාව
2. n. සතුටු සොම්නස් බව

good luck

1. n. වාසනාව
2. n. සෞභාග්‍යය
3. n. හේතුව

good manners

n. සදාචාරය

good morning

1. int. ශුභ උදෑසනක් වේවා
2. int. සුභ උදෑසනක් ආයුබෝවන්