ඉටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රියමනාප; මනෝඥ; ශූභ; යහපත්.
1. නා.ප්‍ර. අභිමතාර්ථය; යහපත.
2. නා.ප්‍ර. ප්‍රිය වූ තැනැත්තා; මිත්‍රයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රියමනාප; ශුභ; හිතවත් (පා. ඉට්ඨ සං. ඉෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. agreeable
2. a. dear
3. a. good