ඉටු අතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කැමති වන ලද දෙය; අභිමතාර්ථය; ඉෂ්ටාර්ථය; ශුභ සිද්ධිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 261 ← ඉටු ඉටු කර ගන්නවා →