ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1057
golf course
golf links
golliwog
golly
int. ඇයි දෙයියනේ
gonad
1. Med. ඍෂ්ට්යංගය
2. Psy. ගොනැඩය
3. ජන්මාණු ජනනේන්ද්රිය
4. n. ප්රජනනේන්ද්රිය
5. සෘෂ්ට්යංගය
gonadectomy
gonadotrophin
Med. ගොනැඩොට්රොපින්
gonads
gonangium
gonapophysis
gondola
1. n. අහස් යාත්රාවෙහි බක්කිය
2. n. වැනීසියේ ඔරු වර්ගයක්
gondolier
n. ඔරුකාරයා
gondwanaland
Geo. ගොන්ද්වානාලන්තය
gone
1. a. ගත
2. a. ගිය
3. v. ගොස්
4. a. චුත
5. a. නරක් වූ
6. a. පසු වූ
7. a. බලාපොරොත්තු රහිත
goner
gonfalon
gong
1. ගභීරිකාව
2. Aes. ගහීරිකාව
3. n. ඝනය
4. n. යමේරුකාව
5. ලොහො තලිය
gonidangium
1. Bot. ගොනිඩැන්ය
2. Bot. ගොනීඩිධානිය
gonidium
gonimic
Bot. ගොනීමි
gonimium
Bot. ගොනීමිය
gonimoblast
Bot. ගොනිමොබ්ලාස්ටය
goniometer
1. ගොනියොමීටරය
2. Phy. ගෝනියොමීටරය
3. Psy. ගෝනියෝමීටරය
4. n. තලකෝණමානය
gonococcus
Med. ගොනොකුකුසයා