ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1056

golconda

n. මහා රත්නාකරය

gold

1. n. ඉතා අගනා වස්තුව
2. n. කසුන්
3. n. කාඤ්චන
4. n. ජාතරූප
5. n. ධනය
6. st. භෙම්
7. st. ර
8. st. රං
9. n. රත්‍රන්
10. st. රන්
11. n. රන්කාසි
12. a. රන්වන්
13. st. සවර්ණ
14. n. ස්වර්ණ
15. a. ස්වර්ණමය
16. st. සුවණ්ණ
17. st. හිරඤ්ඤ
18. st. හිරණ්‍ය
19. හෙම්
20. st. හේම

gold digger

n. වේශ්‍යාව

gold dust

st. රන්කුඩු

gold leaf

1. n. තළනලද තහඩුව
2. n. තළනලද රන් කොළය
3. Aes. රන් පත

gold medal

n. රන් පදක්කම

gold plate

n. රන්තැටිය

gold standard

1. n. මුදල් වශයෙන් රන්කාසි භාවිත කිරීමේ ක්‍රමය
2. n. රන් මිනුම
3. Mat. රන් සම්මතය

gold-plate

n. රන්තැටිය

golden

1. a. අත්කෘෂ්ට
2. a. කඤ්චන
3. a. කනක
4. a. කනා
5. a. කාඤ්චන
6. a. මහඟු
7. a. රනින් කරන ලද
8. a. ස්වර්ණමය
9. a. ස්වර්ණවර්ණ

golden age

Log. ස්වර්ණ යුගය

golden calf

n. ව්‍යාජ දෙවියා

golden handshake

1. n. නියමිත කාලයට කලින් විශ්‍රාම ගැනීමේදී දෙන දීමනාව
2. Eco. රන් මුවා පැසසුම

golden mean

1. n. මධ්‍යම ප්‍රතිපදාව
2. Log. රන් මැදි මාවත
3. Log. ස්වර්ණමය මධ්‍යපථය

golden oriole

1. n. කහ කුරුල්ලා
2. n. වරකාමදුලා

golden rule

Log. ස්වර්ණමය රීතිය

golden section

Aes. ස්වර්ණමය ඛණ්ඩය

golder

n. ග්‍රාහකය

goldfield

n. රත්‍රන් ලැබෙන ප්‍රදේශය

goldfinch

n. කුරුලු වර්ගයක්

goldfish

1. n. රන් මත්ස්‍යයා
2. රන්මස්සා

goldsmith

1. තරහලු
2. n. තුලාර
3. Aes. රන්කරු
4. n. රන්කරුවා

goldsmiths

Eco. රන්කරුවෝ

golf

1. ගොල් ක්‍රීඩාව
2. n. ගොල්ෆ් ක්‍රීඩාව