හිරඤ්ඤ
hirañña
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශුද්ධ නොකළ රන් ; අමු රන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වැඩෙහි නොයෙදූ රන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ස්වර්ණය, ධනය, රන්. (පි. 542)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. gold
Digital Pāḷi Dictionary
- hirañña nt gold
hirañña
නා.ප්ර. ශුද්ධ නොකළ රන් ; අමු රන්.
න. වැඩෙහි නොයෙදූ රන්.
න. ස්වර්ණය, ධනය, රන්. (පි. 542)
st. gold