රන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කහ පාටින් යුත් ඉතා අගනා ලෝහයක් ; ස්වර්ණ ; හිරණ්ය ; හේම.
2. කහවනුව ; මස්ස.
3. කාසිය.
4. රත්නය ; රුවන.
5. බලභද්ර හෙවත් බලරාම නම් දෙවියා.
6. කැලෑව ; වනය.
7. ආරාමය.
8. වැද්දා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රත්රන් (පා. හිරඤ්ඤ සං. හිරණ්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. gold