සුවණ්ණ
suvaṇṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. රත්රන් ; රන් ; ස්වර්ණ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රන්.
3. මනා පැහැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කාඤ්චන, රත්රන්, යහපත් වර්ණය.
පු. ස්වර්ණය, වර්ණසම්පත්තිය, පස් කලඳක බර, ගුරුළා. (පි. 531)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. gold
Digital Pāḷi Dictionary
- suvaṇṇa 1 adj beautiful; handsome; of good appearance [su + √var + na]
- suvaṇṇa 2 adj golden; golden-coloured [su + √var + na]
- suvaṇṇa 3 nt gold [su + √var + na]
- suvaṇṇa 4 nt gold coin [su + √var + na]