ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1055

god-king

1. සුරනිඳු
2. සුරිඳු

goddess

n. දෙව් දූ

godet

තුන්හුලස් කෑලි

godfather

1. n. අපරාධ කල්ලියක නායකයා
2. ඇපකාර පියා
3. පඤ්ඤා
4. n. බව්තිස්මයට දරුවා ඉදිරිපත් කරන තැනැත්තා

godforsaken

1. a. ආස්වාදයක් නැති
2. a. පිළිසරණක් නැති

godhead

1. Log. ඊශ්වරත්වය
2. Log. ඊශ්වරතාව
3. n. දේවත්වය
4. n. දේවතාවා

godless

1. a. නාස්තික
2. a. භක්තියක් නැති

godlessness

n. දේව භක්තියක් නොමැතිකම

godlike

adj. දෙවියන් වැනි වූ

godly

1. a. ධාර්මික
2. a. භක්තිමත්

godmother

1. Law. බව්තිස්මයට දරුවා ඉදිරිපත් කරන තැනැත්තී
2. මඤ්ඤා

godown

1. n. කෙඩෙංගුව
2. n. ගබඩාව
3. n. ගුදම
4. n. ගුදම්

godparent

n. බව්තීස්මයේ දී දරුවා ඉදිරිපත් කරන තැනැත්තෝ

gods

Aes. දෙවි දේවතාවෝ

godsend

n. දේවකරුණාව

godwit

n. වක් වූ හොටක් ඇති පක්ෂියෙක්

goer

1. n. යන්නා
2. n. යමක නිතිපතා යෙදෙන්නා

goffering

රැලි ගැස්වීම

goggle

1. vi. ඇස් කරකවනවා
2. vi. ඇස් කරකැවෙනවා

goggle-eyed

a. නෙරුණු ඇස් ඇති

goggles

1. n. ආරක්ෂක කන්නාඩි
2. Art. ඇස්මුවාව

going

1. a. අනාගතාර්ථාචී පදයක්
2. n. ගමන
3. n. ගමන් මාර්ගය
4. n. යාම

goiter

1. n. ගලගණ්ඩය
2. n. වායුගෙඩිය

goitre

1. n. උගුරේ ගෙඩිය
2. n. කණ්ඨමාලය
3. n. කණ්ඩමාලය
4. n. ගණ්ඩමාලය
5. n. ගලගණ්ඩය
6. n. වායි ගෙඩිය
7. වායු ගෙඩිය