ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1054
go-devil
go-getter
go-kart
go-to
goad
1. n. අංකුසය
2. vt. උනන්දු කරනවා
3. n. ඍණිය
4. n. කෙවිට
5. vt. කෙවිටෙන් අනිනවා
6. vt. පොළඹවනවා
7. n. භෙණ්ඩුව
8. vt. භෙණ්ඩුවෙන් අනිනවා
9. n. භෙන්ඩුව
10. st. ශූල
11. st. සංකු
12. සෘණිය
13. n. සෙණ්ඩුව
14. n. හකුස්ස
15. හෙණ්ඩුව
16. හෙණ්ඩුවෙන් අනිනවා
17. හෙන්ඩුව
goal
1. n. අභිමතාර්ථය
2. අභීෂ්ටය
3. n. අරමුණ
4. Aes. ඉෂ්ටාර්ථය
5. n. කෙරවළ
6. n. කෙළවර
7. n. දිනුම් කනුව
8. Psy. නිෂ්ඨාව
9. Soc. පරමාර්ථය
10. n. බලාපොරොත්තුව
goalie
n. ගෝල් රකින්නා
goalkeeper
n. ගෝල් රකින්නා
goals
goat
goatee
goatherd
n. අජපාල
gob
1. n. කටපුරා එකක්
2. n. කෙළපිඩ
gobbet
gobble
vt. තලුගසමින් කනවා
gobbledegook
goblet
1. n. ගුරුලේත්තුව
2. n. දබරාව
3. n. පූකුරුව
4. n. ලබුකැටය
5. n. ශරාව
goblet-shaped
goblin
1. Soc. ප්රේතයා
2. n. පිශාචයා
3. Soc. පීශාචයා
4. භූතයා
5. n. වේතාලයා
goby
1. n. කුඩා මත්ස්යයෙක්
2. වැලිගොව්වා
god
1. n. අමර
2. Log. ඊශ්වර
3. n. දෙයියා
4. n. දෙවියන්වහන්සේ
5. n. දෙවියා
6. n. දේවතාවා
god-building
1. ඊශ්වර සංකල්ප නිවයනය
2. දේව සංකල්පය ගොඩනැංවීම
3. දේවසංකල්පය ගොඩනැංවීම
god-centered
god-fearing
a. ධර්මිෂ්ඨ