අංකුසය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අලි ඇතුන් හසුරුවන තියුණු උලක් සහිත කොක්ක; හෙණ්ඩුව (සං. අඞ්කුශ පා. අඞ්කුස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. goad