සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 17
අංකුශිකාව
අංකුසය
n. goad
අංග
Aes. elements
අංග ඡෙදනය
Law. mutilation
අංග ඡේදනය
Law. quartering
අංග ඡේදනය කරනවා
v. mutilate
අංග ජනක
අංග ජනනය
1. organogenesis
2. organogeny
අංග පරිණාමය
අංග මාරය
n. blight
අංග රචනය
අංග රාග
අංග විකල
1. a. crippled
2. a. deformed
3. a. handicapped
අංග වික්ෂේපය
n. flounce
අංග සම
Mat. congruent
අංග සම්පූර්ණ ගොවිපොළ
n. farm
අංග සම්බාහනය
n. massage
අංග සහිත
a. organ
අංග සාම්යය
Phy. congruency
අංගචලනය
n. motion
අංගච්ඡෙදනය
Law. amputation
අංගච්ඡේදය
n. mutilation
අංගඡේදනය
v. amputation
අංගඡේදනය කරනවා
vt. mutilate