ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1053

go ahead

a. උත්සාහවන්ත

go back

1. vt. කඩ කරනවා
2. vt. පසු බසිනවා
3. v. පෙරළා යනවා

go bad

1. v. ඌරල් වෙනවා
2. v. කුණු වෙනවා
3. vt. නරක් වෙනවා
4. v. පිළුණු වෙනවා

go by

1. vt. අතපසු වෙනවා
2. n. නොසැලකිල්ල
3. n. පසුකර යාම

go down

1. v. ඔරනවා
2. vt. ගිලෙනවා
3. vt. විශ්වවිද්‍යාලයෙන් අස්වයනවා

go far

vt. දියුණු වෙනවා

go in

vt. ආරම්භ කරනවා

go into

1. vt. යමකට බහිනවා
2. vt. සොයා බලනවා

go off

1. vt. පැමිණෙනවා
2. vt. පුපුරනවා
3. vt. සිඬ වෙනවා

go on

1. vt. තව දුර ගෙනයනවා
2. vt. පවතිනවා

go out

1. vt. නැති වෙනවා
2. vt. නිවෙනවා
3. Civ. පිටාරුව
4. v. බැහැර යනවා
5. v. බෑරක් යනවා
6. vt. රක්ෂාවක යෙදෙනවා

go over

1. vt. පරීක්ෂා කරනවා
2. vt. හරිගස්සනවා

go through

vt. පරීක්ෂා කරනවා

go to

Inf. වෙත යන්න

go to pieces

vt. විනාශ වෙනවා

go to pot

ph. භෙන ගහල ගියාවේ

go to sleep

vt. නිඳාගන්නවා

go under

1. vt. පරදිනවා
2. vt. යටත් වෙනවා

go up

1. v. ඉහළ යනවා
2. v. ගොඩ නඟිනවා

go with

1. vt. ඇතුළත් වෙනවා
2. vt. යෝග්‍ය වෙනවා

go wrong

1. vt. වරද්දාගන්නවා
2. vt. වැරදි මඟ යනවා

go-ahead

a. උත්සාහවන්ත

go-between

1. n. ජෝඩුකරන්නා
2. n. තැරැව් කාරයා
3. n. තැරැවුකාරයා
4. n. මඟුල් කපුවා

go-cart

n. කුඩා ප්‍රමාණයේ රේසිං කාරය